MOBILE FILM MAKING

MOBILE FILM MAKING
February 4, 2020 No Comments Courses motioncinema

අද දියුණු වන ලෝකයේ සිනමාව නම් වූ විෂය පුළුල් පරාසයක් ඔස්සේ විකාශනය වීමත් සමග ඒ හා තාක්ෂණික මෙන්ම විවිධ වූ නිෂ්පාදන ක්‍රමවේද බිහිවෙමින් පවතී. ත්‍රිමාණ කරණ සිනමා, ද්වි මාන සිනමා වැනි රූපයේ විවිධ ස්ථරයන් නියෝජනය වන සිනමාද, විවිධ ශබ්ධ සංකලනයන් ඔස්සේ විව්ධාංගී කරණය වූ සිනමාවද, යොදා ගන්නා තාක්ෂණික ක්‍රම අනුව විවිධ වූ සිනමාවද, අන්තර්ගත කථා තේමා මත විවිධ වූ සිනමාවද ලෙස අර්ථ ගැන්වීම සිදු වේ.

මොබයිල් ෆිල්ම් මේකිං හෙවත් ජංගම දුරකථන සිනමා කරණය මෙවැනි වූ ලොව පුරා ව්‍යාප්ත වූ සිනමා කරන ව්ධි ක්‍රමයකි.


මෙහි ඇති වැදගත් කම

ෆිල්ම් එකක් හෝ නිර්මාණාත්මක වීඩියෝ ඛණ්ඩයක් නිර්මාණයට ඕනෑම කෙනෙක් ඇලුම් කරයි. නමුත් දැනුම හා ඒ සඳහා වැයවන මුදල් දෙස බැලූ කල එය සැමදා සිහිනයක් පමණයි. නමුදු අද ලෝකයට එය සිහිනයක් නොවන්නේය. ඔබට අවශ්‍ය වන්නේ නිසි දැනුම හා ජංගම දුරකතනයක් හා ඒ සඳහා අවශ්‍ය ඉතාමත්ම සීමිත උපකරණ කිහිපයක් පමණි.

Image result for mobile filming

පාඨමාලාවේ අන්තර්ගතය | Topics Covered

  • Using mobiles for Cinematic video
  • Phone video settings
  • Mobile accessories and equipment
  • Trends in mobile video
  • Visual composition
  • File management
  • In Door & Out Door Lighting
  • Image perspective
  • Audio Recording
Image result for mobile film making"

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන ප්‍රථිලාභය

  • වඩා ක්‍රමවත්ව හා වෘත්තීමය විධිහට ජංගම දුරකතනය භාවිතයෙන් රූ ගත කරන සැටි අධ්‍යයනය
  • මෙම ක්ෂේත්‍රය ඔස්සේ භාවිත වන උපකරණ හා විශේෂිත වන ක්‍රමෝපායන් දැන ගැනීමට හැකි වීම.
  • වෘත්තීමය ආකාරයට ගුණාත්මක වීඩියෝ පටයක් හෝ සිනමාත්මක නිෂ්පාදනයක් නිපදවීමට හැකියාව ලැබීම.
  • මෙම ක්‍රමෝපායන් භාවිතයෙන් වෘත්තීමය රැකියා හෝ ආදායම් මාර්ග ගැන අවබෝධය ලබා ගැන්ම.
Image result for mobile film making"

මෙමගින් නිර්මාණ කරණයට විවෘත වන ක්ෂේත්‍රයන්

  • Social Media & You Tube Channel
  • Cinema Industry & Short Film Festival
  • TV Program & News Reporting
  • Business Proposal & Web Site Content
  • Documentary & Docu film
  • Low Budget & Horror Movies
  • DVD Movies & On Demand Film
Image result for mobile film making on location"

පාඨමාලා ගාස්තු හා බඳවා ගැනීම්.

Mobile Film Making IRs. 25,000/3 month
Mobile Film Making Master
(Film Making & Post Production )
Rs. 50.000/6 Month

බඳවා ගැනීම් හා පුහුණු

බඳවා ගැනීම්, සම්මුඛ පරීක්ෂණයකින් පසු සිදු කරනු ලබන අතර එය පැමිණ හෝ ඔන්ලයින් සිදු කිරීමට ඔබට අවස්ථාව ඇත.

අනතුරුව මූලික ලියාපදිංචි ගාස්තු රු. 5000/ මුදල ගෙවා පාඨමාලාව සඳහා ඇතුලත් විය හැකි අතර පාඨමාලා ගාස්තු ගෙවීම පිළිබඳ පහසු ආකාරයක් අප සමග එකඟතාවකට පැමිණිය හැක.

About The Author

Leave a reply

Your email address will not be published. Required fields are marked *