About Us

About Us

මාධ්‍යය නම් වූ දැවැන්ත හස්තය රටක මෙන්ම සමාජය දිශාගත කිරීමට හැකියාව ඇති දෙයකි. ඒ හේතුවෙන් එය මුල් ආයුධය කර ගත් අප එතුලින් සමාජය ආමන්ත්‍රණය කිරීමට සැරසුනෙමු. එනම් අප යොමු වූයේ ප්‍රබලතම මාධ්‍ය වූ සිනමාව වෙතයි.


ලාංකීය විද්‍යා ප්‍රබන්ධ සිනමාව ඉතාමත්ම සෝචනීය තත්වයක පැවතින. 1880 දශකයේ ආරම්භ වූ ලෝක සිනමාවෙහි ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය බිහිවූයේ 1902 වසරේ දීය. මෙසේ ආරම්භ වූ විද්‍යා ප්‍රබන්ධ සිනමාකරණය ආසියාතික කලාපයට ඒමට හුඟක් කල් ගත විය. එනමි ආසියාතික කලාපයේ බිහිවූ ප්‍රථම සිනමා පටය බිහි වූයේ 1952 දකුණු ඉන්දියාවේ වේ. එය ලාංකීය සිනමා වේ සිදු වූයේ 2010 වකවානුයේයෙ. එනම් අප රට තුළ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ සිනමා පටය ලෙස බිහි වූ 2011 පිටසක් වල අභිරහස බිහි වීමට සිනමාව ආරම්භයේ සිට වසර 100 ඉක්මවා ගොස් තිබිණි. ඉන්දීය විද්‍යා ප්‍රබන්ධ සිනමාව ආරම්භ වී වසර 60 ඉක්මවා ගොස් තිබූ අතර ලාංකීය සිනමාව ආරම්භ වී වසර 64 ඉක්මවා ගොස්ය.


පිටසක්වල අභිරහස අපගේ ප්‍රථම සිනමා පටය වේ. අත්හදා බැලීමක් ලෙස සිදු කරන ලද මෙය රීගල් සිනමා හල ඇතුළු සිනමා ශාලා 48 තිරගත කර අවසන් කෙරුණි. තවද රූපවාහිනී, කේබල් ටීවී, ඩීවීඩී පට හරහා ලාංකීය සිනමා ප්‍රේක්ෂකත්වය වෙත මෙම සිනමා නිර්මාණය රැගෙන ගියේ ලාංකීය සිනමාවේ නව අත්හදා බැලීමේ සාර්ථක ප්‍රථිඵලයක් ලෙසය..

Sri Lankan First Science Fiction Sinhala MovieSci Fi / Adventure / Fantasy/ Horror Movie                  Released Date: 2011 Feb 24

Pitasakwala Abirahasa Film Trailer

මෙසේ පටන් ගත් අප එදා මෙදා තුළ තාරකා, ජීව, රසායනික, භෞතික විද්‍යා ක්ෂේත්‍ර ආවරණය කරමින් සිනමා නිර්මාණ නිෂ්පාදනය කොට ඇත්තෙමි. එම නිර්මාණ නොබෝ දිනකින් තිරගත කිරීමට බලාපොරොත්තු වන්නෙමි.

මීට අමතරව සෞඛය ක්ෂේත්‍රයට අදාලව එහි ඇති විද්‍යා පසුබිම ආවරණය වෙමින් ජාන, අනාගත වෛද්‍ය විද්‍යාව, හෘද, අස්ති, ඇදුම, ඔපරේෂන් තියටර් වැනි රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කර ඇත්තෙමු.



Pitasakwala Abirahasa

Image result for pitasakwala abirahasa

Pitasakwala Abirahasa
පිටසක්වල අභිරහස
Directed byNirmal Rajapakse[1]
Produced byNirmal Rajapakse
NFC Films
Written byNirmal Rajapakse
StarringLasantha Kamalsiri
Shamila Vijini
Vimukthi Udara
Music byKaushal Stanley
Sudesh Nissanka
CinematographyNirmal Rajapakse
Edited byNirmal Rajapakse
Production
company
Sarasavi Studio
Distributed byCEL Theatres
Release date2011
Running time108 minutes
CountrySri Lanka
LanguageSinhala

Pitasakwala Abirahasa (The Mystery of Extraterrestrial) (Sinhalaපිටසක්වල අභිරහස) is a 2011 Sri Lankan Sinhala thriller fantasy & Science fiction film directed by debutant director Nirmal Rajapakse and produced by Nirmal Rajapakse himself along with NFC Films. It stars almost all newcomers in to cinema, including Lasantha Kamalsiri, Shamila Vijini in lead roles along with Vimukthi Udara and Maduri Poornima. Music and special sounds effects co-composed by Kaushal Stanley and Sudesh Nissanka.[2][3] It is the 1152nd Sri Lankan film in the Sinhala cinema.[4]

Cast

  • Lasantha Kamalsiri as Lasantha
  • Shamila Vijini as Piyumi[5]
  • Vimukthi Udara as Milan
  • Maduri Poornima
  • Arosha Kanchana
  • Randhika Nuwan as Damith[6]
  • Anjula Gamage
  • Thilina Anuradha as Asela
  • Chamila Dhananjani
    • Dubbing artistes
      • Bimba Darshi as Piyumi
      • Lionel Gunaratne as Alien
      • Achini Bandaranayake as Lakshika

References

  1. ^ “Aliens are true”. Sarasaviya. Retrieved 17 November 2017.
  2. ^ “Sri Lankan Screened Films”. Sarasaviya. Retrieved 11 March 2017.
  3. ^ “Young talents foresee the future with ‘Pitasakwala Abirahasa'”. The Sunday Times. Retrieved 8 March 2017.
  4. ^ “Sri Lanka Cinema History”. National Film Corporation of Sri Lanka. Retrieved 3 October 2016.
  5. ^ “New face to cinema”. Sarasaviya. Retrieved 17 November 2017.
  6. ^ “Randika with Pitasakwala Abirahasa”. Sarasaviya. Retrieved 17 November 2017.