Apply Now

Apply Now

Personal Details

 

Father/ Mother or Guardian’s Details

 

Educational Qualifications

 

Selected Course

 

Certification of the applicant

 

Verification

ඔයාගෙත් හීනය සිනමාවද?
සිනමා රංගනයට / සිනමා අධ්‍යක්ෂණයට / සිනමා කැමරාකරණයට / තිරරචනයට ඔබටත් අවස්ථාව
මූලික සුදුසුකම් අනවශ්‍යයි.


#නම #දුරකථන — මැසෙන්ජර් ( Click Here )හෝ  Whatsapp 0760 988 105 වලට එවා අපගේ Academy හා සම්බන්ධ වන්න.
ඔබ කල යුත්තේ මෝෂන් සිනමා අපගේ සිනමා පාසල හා සම්බන්ධ වීමයි.
අවස්ථාව සීමිත පිරිසකට පමණි.
#Film_Acting #Film_Directing #Cinematography #Script_Writing #Short_Films Chances
ඔබ සිනමාවේ විශිෂ්ඨයෙක් වෙන්න කැමති නම්, වීඩියෝග්‍රැෆි, වීඩියෝ ප්‍රඩක්ෂන් වලින් එහාට ගිහින් සිනමැටොග්‍රැෆි, සිනමා ප්‍රඩක්ෂන් වලින් අනාගතයට යන්න නම් පමණක් #නම #දුරකථන — #මැසෙන්ජර් හෝ #Whatsapp_ 0760 988 105 වලට එවා අපගේ Academy හා සම්බන්ධ වන්න.
අත්දැකීම් සහිත, නවකයින්ට නිරන්තරයෙන් අවස්ථාව ලබා දෙන, සියයට සීයයක් විශ්වාසය තැබිය හැකි ලාංකීය එකම තැන.
———————————————————————————-


අප හා සම්බන්ධවෙන ඔබට අපෙන්
@ පාඨමාලාව ඇතුලත කෙටි චිත්‍රපට සඳහා අවස්ථාව
@ අපගේ වෘත්තාන්ත සිනමා පට සඳහා අවස්ථාව
@ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක්
@ පිළිගතහැකි වටිනා සහතික පතක්
@ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සමග සමීපව ඇසුරු කරන්න
@ශ්‍රීලංකාවේ දුර බැහැර සුන්දර ස්ථානවල නේවාසික රූගත කිරීම්

අපගේ සිනමා නිර්මාණ | ලඟදීම සිනමා හල් වල තිරගත කිරීම් ඇරඹේ.
1. සැඟවුනු තාරකාවේ දඩයම
2. මාරාන්තික සර්පයා
3. යෝධයන්ගේ අඩවිය
4. වෛරස්
5. ඇන්ඩ්‍රොමීඩා
6. අයිසෝන්
7. අයි එයිග්ට් (I8)

ලාංකීය සිනමාවට ප්‍රවිශ්ඨ වීමට කැමති නවකයින් හට අනිවාර්‍යයෙන්ම සිනමා අවස්ථාව මෝෂන් සිනමා පාසලේ ……………

මෝෂන් සිනමා පාසලේ සිනමා පාඨමාලාව සඳහා තරුණ තරුණියන් සඳහා අවස්ථාව ඇති අතර ඔබට සිනමා රංගනයට හෝ අධ්‍යක්ෂණයට, කෙටි චිත්‍රපටකරණයට අවස්ථාව හිමි වන අතර පාඨමාලා කාලය තුළ එම සිනමා පටයේ කටයුතු සිදු කරනු ලබන අතර දේශීය සිනමා හල්වල තිරගත කිරීම මෙන්ම දෙස් විදෙස් විද්‍යා සංසදයන්හි ලාංකීය නියෝජනයක් ලෙස මෙම සිනමා පට ඉදිරිපත් කරනු ලැබේ.

ලංකාවේ ප්‍රථම වරට මෙවැනි අවස්ථාවක් ලබා දෙන එකම ආයතනය අප වන අතර කෙතරම් පාඨමාලා තිබුණද අවස්ථාව ලබා දෙන්නා වූ එකම ආයතනය අප වන්නෙමු.

රැකියාවන්හි නිරත වන, රංගනය අධ්‍යනයට කැමති, සිනමා නිර්මාණකරණයට කැමති, සිනමාව විනෝදාංශයක් වන මේ ඕනෑම අයෙකුට අප හා සම්බන්ධ වී ඔබගේ අවශ්‍යතාව ඉටුකර ගත හැක.
අපගේ සිනමා පාසලට ඇතුලත් වී ඔබගේ සිහිනය සැබෑවක් කර ගන්න.

කොළඹ – මහනුවර නගරවලදී දැන් බඳවා ගැනේ.
මේ අවස්ථාව සීමිත පිරිසකට පමණි.