Digital Film & Video Editing

Digital Film & Video Editing

ඩිජිටල් ෆිල්ම් සහ වීඩියෝ සංස්කරණ පාඨමාලාව නව මුහුණුවරකින් අනාගත තාක්ෂණය සඳහා මුහුණ දිය හැකි ලෙස සකස් කර ඇත්තෙමු. දියුණු වන ලෝකයේ අලුතින් නිර්මාණය හා සොයා ගැනීම් කරන කැමරා තාක්ෂණයට අනුකූලව, මිනිසාගේ මනසට හා සිතුවිලි වලට ඇතුල් විය හැකි අයුරින් රූප තාක්ෂණය පෙල ගස්වමින් ඉතා ඉහල මට්ටමේ ගුණාත්මක ශ්‍රව්‍ය දුෂ්‍ය නිර්මාණයක් සකසා ගැණීමට අවශ්‍ය මූලික අඩිතාලම මෙම පාඨමාලාව ඔස්සේ සෑම සිසුවෙකුටම ලැබෙනු ඇත.

Digital Film & Video Editing Course

ඔබට අපගේ පාඨමාලා කාලය තුල පහත සඳහන් දෑ අධ්‍යනයට අවස්ථාව නිර්මාණය වේ.

Adobe PremiereFilm EditingEditing Theory
Adobe After EffectsBasic CompositeVideo Editing
Davinci ResolveDigital Colour Grading (Basic)Special Effect Basic
Multi cam EditingDCP & Video File ExportPhotoshop

පාඨමාලා, කාලය හා ගාස්තු

#1 Digital Film & Video Editing IRs. 35,000/මාස 6 සතියට/ දවසට/ පැය 2
#2Digital Film & Video Editing I Rs. 35,000/ මාස 3 සතියට/ දවස 2/ දවසට පැය 2
#3Digital Film & Video Editing Master Rs. 65,000/ මාස 12 සතියට/ දවසට/ පැය 2
#4Digital Film & Video Editing Master Rs. 65,000/ මාස 6 සතියට/ දවස 2/ දවසට පැය 2

බඳවා ගැනීම් හා පුහුණු

බඳවා ගැනීම්, සම්මුඛ පරීක්ෂණයකින් පසු සිදු කරනු ලබන අතර එය පැමිණ හෝ ඔන්ලයින් සිදු කිරීමට ඔබට අවස්ථාව ඇත.

අනතුරුව මූලික ලියාපදිංචි ගාස්තු රු. 5000/ මුදල ගෙවා පාඨමාලාව සඳහා ඇතුලත් විය හැකි අතර පාඨමාලා ගාස්තු ගෙවීම පිළිබඳ පහසු ආකාරයක් අප සමග එකඟතාවකට පැමිණිය හැක.

පුහුණු වීම්

  1. ඔබ කොළඹ අවටනම් නිවසට පැමිණ තනි හෝ කණ්ඩායම් පංති සිදු කරනු ලැබේ.
  2. කොළඹ බස්නාහිර පලාත් සංස්කෘතික නිකේතනේදී ඔබට අධ්‍යයන කටයුතු සිදු කර ගත හැකිය.
  3. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඔබට කැමති වේලාවක නිවසේ සිට පහසුවෙන් අධ්‍යයනය කළ හැකිය

    ඉහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් මෙම පාඨමාලාව සඳහා ඔබට සහභාගි විය හැක.

CAREER OPPORTUNITIES

මෙම පාඨමාලාව හදාරන ඔබට පහත සඳහන් ක්ෂේත්‍ර හා වෘත්තිමය අංශයන්හි නියැලීමට හැකි බව සතුටින් දැනුම් දෙමි.

Film EditorCommercial EditorAssociate Editor
First Assistant EditorDocumentary EditorTelevision Editor
Wedding EditorVideo EditorColour Grader

ඔබගේ නම, ලිපිනය , දුරකථන අංකය අපට එවා Digital Film Editing & Video Editing පාඨමාලාව සඳහා සම්බන්ධ වන්න.

මතක ඇතුව ඔබ සම්බන්ධ වන පාඨමාලාවේ නම එවන්න.


Motion Cinema FIlm Academy
Tel: 0115 10 10 91 / 0760 988 105 / 0760 988 104
Whatsapp : 0760 988 105
Web: www.motioncinemasrilanka.com
Email: info@motioncinemasrilanka.com
FB: https://www.facebook.com/motioncinemaacademy/
Address: No. 96/6, 2nd Lane, Parakrama Rd, Thalahena, Malabe, Sri Lanka