Film Making & Directing

Film Making & Directing

7Q3C5366
_MG_1970
01
IMG_0132
_MG_1843
7Q3C5363
_MG_2499
7Q3C5622
7Q3C5677
IMG_0206
IMG_1557
IMG_0277
IMG_1935
IMG_2063
IMG_0141 Edit
IMG_0144
IMG_0869
7Q3C5366 _MG_1970 01 IMG_0132 _MG_1843 7Q3C5363 _MG_2499 7Q3C5622 7Q3C5677 IMG_0206 IMG_1557 IMG_0277 IMG_1935 IMG_2063 IMG_0141 Edit IMG_0144 IMG_0869


සිනමා අධ්‍යක්ෂණය පාඨමාලාවේ මෝෂන් සිනමා අපේ අරමුණ

සිනමා කරණය ඉගෙන ගන්න, ඉගැන්වීම් කරන ගොඩක් තැන් අපේ රටේ තියෙනව. ඒත් එහෙම ඉගෙන ගත්ත කියල කොහොමද සියයට සීයයක් විශ්වාසය තියන්නෙ නවක සිසුන්නට ක්ෂේත්‍රයට එන්න හරිම පාර හැදෙනව කියල. එහෙමත් නැත්තන් සිනමා පටයක් හෝ නිෂ්පාදනයකින් කළ එලි බහින්න නවක සිසුන්ට පුලුවන්ද, එහෙම වැඩ පිළිවෙලක් තියෙනවද, ඔයාලට එහෙම අවස්ථාවක් දෙනවයි කියල තහවුරු කරන්න හැකියාවක් තියෙනවද?
අන්න එතනයි මෝෂන් සිනමා අපේ වෙනස තියෙන්නෙ. අපි පාඨමාලාවට තෝරගන්නෙ සීමිත පිරිසයි. ඒ තෝරා ගන්න පිරිස අනිවාර්යෙන්ම අපි සිනමා නිර්මාණයක් හරහා එලියට දානවමයි කියන සහතිකය අපි දෙනව. අපේ සිසුන්ගේ සර්ථකත්වය සියයට සියයයි. අපි එය අපේ ප්‍රථම කණ්ඩායමෙන්ම සිදු කරමින් පවතී.


මෝෂන් සිනමා අපේ වැඩපිළිවෙල මොකක්ද?

මෝෂන් සිනමා ඇකඩමිහි සිනමා කරණය හෙවත් සිනමා අධ්‍යක්ෂණය පාඨමාලාව ආරම්භකොට ප්‍රථම කණ්ඩායමේ නිර්මාණ කරණ කටයුතු ආරම්භ කිරීමේ කටයුතු පසුගියදා සිදු විය. ඒ අනුව දිල්ෂාන් පතිරගේ සිසුවාගේ කුළුඳුල් සිනමා පටයේ ආරම්භක සැලසුම් කටයුතු මේවන විට ආරම්භ වී ඇති අතර “මරණයේ ඔරලෝසුව” Sci Fi Horror කුළුඳුල් සිනමා පටය හා කමල් දිනේෂ් රූබන් සිසුවාගේ කුළුඳුල් සිනමා පටය වන “අභිරහස් ඝාතකයා” Sci Fi Thriller සිනමා පටයන්ගේ මේ වන විට පූර්ව නිෂ්පාදන අවධියේ කටයුතු සිදුවෙමින් පවති.

සිනමාකරණයට අවැසි මූලික සිද්ධාන්තමය දේශන කටයුතු මූලදී සිදු වන අතර, අනතුරුව කෙටි සිනමා පටයක් නිර්මාණයට ඔබව යොමු කෙරේ. ඉන් අනතුරුව ඔබ සමග තනි තනිව හා කණ්ඩායම් වශයෙන් වෘත්තාන්ත සිනමා පටයක් නිර්මාන කරනයට කටයුතු ආරම්භ කිරීම සිදුවන් අතර එහි අවසන් ප්‍රථිපලය විධිහට සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සිදු වේ.

මෙවැනි වූ ක්‍රියාපටිපාටියකට අනුව ඔබගේ අනාගතය ඉලක්ක සිදු කිරීමේ කටයුතු සිදු කෙරේ.

සිසුවෙක් හෝ සිසුවියක් සිනමා අධ්‍යක්ෂණයට පිවිසීමම එක්තරා ආකාරයක අභියෝගයක්. එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය සෑම පියවරකදීම අපි ඔබ පසු පස සිටින බවනම් අනිවාර්‍යයයි. එම පියවර කුමක්ද?

Section 01
Film Plot – Step 01
Story With Story Line – Step 02
Script – Acting | Dialog – Step 03
Script – Technical – Step 04

Section 02
Cast – Actor & Actress
Crew & Film Team – Camera, Lighting, Asst Direct, Makeup, Art Direct, Editor, Sound, Music, Audio Rec, Production Manages
Location
Costume
Food & Logging
Transportation
Camera Equipment

Section 03
Scheduling 01 – Cast or Acting
Scheduling 02 – Location
Scheduling 03 – Costume
Scheduling 04 – Location Vise Artist
Scheduling 05 – Artist Vise Costume
Scheduling 06 – Scene Schedule

Section 04
Shooting – Step by Scenes Shooting

Section 05
Data Backup
Editing
Sound
Color
VFX or Graphic
Music
Final Transfer – Out Put

Section 06
Marketing & Publicity
Distribute & Release

මෙවැනි වූ ක්‍රියාපටිපාටියකට අනුව ඔබගේ අනාගතය ඉලක්ක සිදු කිරීමේ කටයුතු සිදු කෙරේ.

ප්‍රායෝගිකව අධ්‍යාපනය ලබමින් සිනමාකරනයට පිවිසෙන්න හොඳම තැනට ඔබත් එක්වන්න.

අපත් සමග සම්බන්ධවන්නේ කොහොමද?

අපි සමග සම්බන්ධවන සෑම සිසුවෙක්, සිසුවියක් කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන අතර ඒ නිසාවෙන් සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
ඔබගේ විස්තර අප වෙත එවූ පසු එය අප අධ්‍යයනය කර ඔබ අපගේ පාඨමාලාව සඳහ සුදුසු නම් ඔබට අපගේ ඇකඩමිහි ලියාපදිංචි විය හැක.
පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 40000/ වන අතර ප්‍රථමව රු. 5000/ ගෙවා ඔබට ලියා පදිංචි විය හැක. මාස 6ක කාලයක් මූලික අධ්‍යයන කටයුතු සිදු වන අතර එම කාලය තුල පූර්ණ පාඨමාලා ගාස්තු ගෙවා නිම කළ යුතු වේ.
ලියා පදිංචි ගාස්තු අපගේ බැංකු ගිණුමට බැර කිරීමෙන් පසු ස්ලිප්ට් පත අප වෙත එවීමෙන් ලියාපදිංචිය සිදු කර ගතහැකි වේ.

සිනමාකරණය හා සිනමා අධ්‍යක්ෂණයට ප්‍රායෝගිකව පිවිසෙන්න

සිනමාවේ න්‍යායික දැනුම හා ඉතිහාසය හැරුණු කොට අප සිනමා පාසලේ විශේෂත්වය වන්නේ අත්දැකීම් සහිත ප්‍රායෝගිකව සිනමා අධ්‍යක්ෂණයට යොමු වීමට ඇති හැකියාවයි.
සිසුන්ට තමන්ගේම සිනමා පටයක් අධ්‍යක්ෂණය කිරීමට මෙන්ම රූගත කිරීමට හා අනෙකුත් සිසුන්ගේ සිනමා නිර්මාණයන් වල අත්‍යාවශ‍ය සහයකයෙක්, ක්‍රියා කරුවෙක්, සැලසුම් සකස් කරන්නෙක් ලෙස ඔබට යොමු වීමට ඔබට අවස්ථාව උදා වනු ඇත.

අප සිනමා පාසලට ඇතුලත් වන ඔබ පළමු දිනයේ සිට හැඩ ගැසෙනුයේ ලාංකීය සිනමා හා නිර්මාණ ක්ෂෙත්‍රයේ වෘත්තීය අත් දැකීම් හා අධ්‍යනය සිදු කරමින් සැබෑ දක්ෂ නිර්මාණ අධ්‍යක්ෂකයෙක් වීම අරඹයාය. ලාංකීය සිනමාව මෙන්ම නිර්මාණ කරණයේ සැබෑ දක්ෂයෙක් වෙමින් තමන්ගේම සිනමා නිර්මාණයක අධ්‍යක්ෂකවරයෙක් වීම අප සමග සම්බන්ධ වන ඔබට එතරම් අපහසු හා අසීරු නැත.

Science Cinema Academy Shooting Program

FILMMAKING COURSES

අපගේ සිනමාකරණය හා අධ්‍යක්ෂණය පාඨමාලාවේ අන්තර්ගතය පහත දැක්වෙන අතර එම විෂ‍ය පථයන් ඔබට අධ්‍යයනයට අවස්ථාව උදා වේ.

Director’s CraftProduction WorkshopHands-on Camera and Lighting
EditingBudgeting and SchedulingSound Editing and Design
Sound DesignThe Lighting PackageHands-on Camera and Lighting – Digital Video
Special LecturesThe Camera PackageDocumentary Filmmaking
CastingAdvanced DirectingAdvanced Hands-on Camera
ProducingFeature ScreenwritingLocation Sound Recording
CinematographySync-Sound FilmmakingAdvanced Production Workshop
Science Film MakingFeature Film DirectingPre-Production, Production & Post-Production
New MediaAdvanced Post ProductionSound Stage Scene Workshop
Screenwriting IScreenwriting IIAdvanced Line Producing Workshop
Production Design Film AnalysisThe Business of Filmmaking

FILM WORKSHOPS

6 Short Film Making
Film Editing Workshop
Film Acting Workshop
Cinematography Workshop
Out Door Film Shooting

FILM PROGRAMS

අපගේ සිනමා ඇකඩමියේ සිසුන්ට චිත්‍රපට නිර්මාණය පිළිබඳ පුළුල් අධ්‍යාපනයක් ලබා දෙන අතිවිශිෂ්ට වැඩසටහන් වලින් සමන්විත වේ

සිනමා කරණය හා අධ්‍යක්ෂණය Rs. 40,000/ මාස 6
සිනමා කරණය හා අධ්‍යක්ෂණය II Rs. 65,000/ මාස 12
All In One & Advance | අධ්‍යක්ෂණය, කැමරා හා ආලෝකකරණය, තිරරචනය, විද්‍යා ප්‍රබන්ධ සිනමා සැලසුම් Rs. 100,000/ මාස 15

Student Gallery

CAREER OPPORTUNITIES

මෙම පාඨමාලාව හැදෑරීමේ වැදගත් කම මෙන්ම ඔබට මෙමගින් පිවිසිය හැකි ක්ෂේත්‍රයන් මෙන්ම රැකියා අවස්ථාවන් පහත දැක්වේ.

Film DirectorTelevision DirectorDirector of Photography
Assistant DirectorSet ManagerArtistic Director
Production SupervisorFilm EditorAssistant Film Editor
Camera OperatorAudio RecordistCamera Assistant

SCHOOL : Practical & Shooting Location

  • Kanneliya Rain Forest – Galle
  • Jungle Beach – Galle
  • Hirikatu Oya Jungle – Balangoda
  • Gangarama Park Side – Colombo
  • Independence Square – Colombo

FOLLOW OUR MOVIES

Click Hear