Online Education Teacher Training

Online Education Teacher Training

නව තාක්ෂණය ඔස්සේ ගුරුවරුන් හට තම සිසුනට ඉගැන්වීමට ලොව පුරා විවිධ ක්‍රමවේදයන් දිනෙන් දින බිහිවේ. ඔන්ලයින් අධ්‍යාපනය මේ අතර ප්‍රධාන තැනක් උසුලන්නේ කාලය හා මුදල් අතිශය ඉතිරි කර ගනිමින් සිසුනට වඩාත් නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අධ්‍යාපනය ලැබීමට ඇති අවකාශය විවර කරමින්ය.

අපි මේ සිටින්නේ 21 වන සියවසේ බව ගුරුවරුන් වන ඔබ අනිවාර්්‍යයෙන් දැන ගත යුතු කරුණකි. ස්මාට් ජංගම දුරකථන, ලැප්ටොප් පරිගනක, ටැබ් පරිගණක කුඩා සිසුනට පවා අමුතු දෙයක් නොවේ. මීට අවුරුදු 5 – 10 කට පෙර තිබූ ලොව නොවේ දැන් ඇත්තේ. තාක්ෂණය අතිශය දියුණු වෙමින් පවතින මෙවැනි ලොවක පැරණි යල් පැන ගිය ක්‍රමවේදයන් තවත් වලංගු නොවන්නේ අන්න ඒ නිසයි.

විවිධ ස්භාවික විපත් මෙන්ම විවිධ හේතූන් මත ගුරුවරුන් වන ඔබගේ ඉගැන්වීම් නැවැත්වීම සිදුවිය යුත්තක්ද?
ඔබව දැඩි ලෙස විශ්වාස කළ සිසුනට ඔබගේ අධ්‍යාපනය මොනයම් හේතුවක් මත නවතාලීම සිදු විය යුත්තක්ද?
දැඩි තරඟකාරී ලොව තුල ඔබ අන් ගුරුවරුන්ගෙන් පසු බසිමින් අසාර්ථකත්වය පත් වීම ඔබට සිදුවිය යුත්තක්ද?

මේ සියලු ගැටලු වලට අපෙන් ඔබට විසඳුම්.

නව තාක්ෂණය ඔස්සේ ඉතා ඉහල ගුණාත්මකව ඔන්ලයින් අධ්‍යාපනය සිසුනට ලබා දීමට අවශ්‍ය සියලු උපදෙස්, පුහුනුව හා තාක්ෂණික සැකසුම් අප සකසා දෙන්නෙමු.

Pricing & Course

#1. Digital Online Teacher Training / Basic Web Page / Class Room & Video Conference Setup / Student Handling Support / 50 Participants One Time Study  – Initial 15,000 | USD $30 Monthly

#2. Digital Online Teacher Training / Silver Web Site / Class Room & Video Conference Setup / Student Handling Support / 100 Participants One Time Study – Initial 20,000 | USD $40 Monthly

#3. Digital Online Teacher Training / Platinum Web Site / Class Room & Video Conference Setup / Student Handling Support /// 150 Participants One Time Study – Initial 30,000 | USD $50 Monthly

#4. Digital Online Teacher Training / Gold Web Site / Class Room & Video Conference Setup / Student Handling Support /// 150 Participants One Time Study – Initial 50,000 | USD $50 Monthly