Pricing

Pricing

විශේෂත්වය

මෝෂන් සිනමා විද්‍යා සිනමා පාසල ඔබගේ සිනමා සිහිනය යථාර්තයක් කරලීම මුල් කරගත් ආයතනයකි. අප රට තුල බොහොමයක් සිනමා පාසල් ප්‍රායෝගිකත්වයට මුල් තැන ලබා නොදෙන අතර පාඨමාලා අවසානයේ සහතික පතකට පමණක් සීමා වේ. අපගේ විශේෂත්වය වන්නේ අප සමග සම්බන්ධ වන දා පටන් ඔබ සහභාගි වනුයේ අප විසින් සිදු කරන හා මෙහෙයවනු ලබන සිනමා, රූපවාහිනී හා අනෙකුත් නිර්මාණ සඳහාය.

ඔයාගෙත් හීනය සිනමාවද?
ලංකාවේ ප්‍රථම වරට මෙවැනි අවස්ථාවක් ලබා දෙන එකම ආයතනය අප වන්නෙමු.
අප හා සම්බන්ධවෙන ඔබට අපෙන්
@ පාඨමාලාව ඇතුලත කෙටි චිත්‍රපට සඳහා අවස්ථාව
@ අපගේ වෘත්තාන්ත සිනමා පට සඳහා අවස්ථාව
@ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක්
@ පිළිගතහැකි වටිනා සහතික පතක් අපෙන් ඔබ වෙත හිමිවේ.

_MG_2017
IMG_0102
Old+Dutch+Hospital++B2
IMG_0026
IMG_0160
IMG_0053
IMG_0977
_MG_2213
IMG_0629
IMG_1473
IMG_0202
_MG_2017 IMG_0102 Old+Dutch+Hospital++B2 IMG_0026 IMG_0160 IMG_0053 IMG_0977 _MG_2213 IMG_0629 IMG_1473 IMG_0202

මෙහෙයවීම හා ඇදුරු මඩුල්ල

සිනමාවේ හා රූපවාහිනියේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නියැලෙන අනාගතයට ඔබින අදහස් හා දැනුමින් සමන්විත ඇදුරු මඩුල්ලකින් අප ආයතනය සමන්විතය. අපගේ නිර්මාණ කරනයන්ගේ නිරන්තරව සම්බන්ධ වන මොවුන් ඔබ සමග සුහදව සමීපව ගනුදෙනු කිරීමට හැකි ලෙස අප පාසලේ පරිසරය ගොඩ නගා ඇත.

පාඨමාලා ගාස්තු

පාඨමාලාවමුලු ගාස්තුවපාඨමාලා කාලය
සිනමා රංගනය Rs. 55,000/මාස 9
සිනමා කරණය හා අධ්‍යක්ෂණය IRs. 65,000/මාස 9
කැමරා හා ආලෝකකරණය IRs.65,000/මාස 9
තිරරචනයRs.55,000/මාස 6
සිනමා කරණය හා අධ්‍යක්ෂණය IIRs.100,000/ මාස 12
කැමරා හා ආලෝකකරණය IIRs.100,000/ මාස 12
All In One & Advance | අධ්‍යක්ෂණය, කැමරා හා ආලෝකකරණය, තිරරචනය, විද්‍යා ප්‍රබන්ධ සිනමා සැලසුම් Rs. 150,000/ මාස 15

ඉහත සඳහන් පාඨමාලා ගාස්තු ඔබට පහසු අයුරින් ආයතනය සමග එකඟතාවයක් මත ගෙවීම් කටයුතු සිදු කරගත හැකිය.


ඇතුලත් වීම හා ඇතුලත් වීමේ ගාස්තු

ඉහත සඳහන් අපගේ පාඨමාලා සඳහා ඇතුලත් කරගනු ලබනුයේ විශේෂ සම්මුඛ පරීක්ෂණයකින් බව විශේෂයෙන් ඔබ වෙත දන්වා සිටිමි.
ඔබගේ බඳවා ගැනීම ආයතනය මගින් තීරණය කරනු ලබන අතර ප්‍රතික්ෂේප කිරීමේ බලය ආයතනය සතු බව ඔබ වෙත දැනුම් දෙමි.

අපගේ පාඨමාලාවන්හි මූලික අරමුණ දක්ෂයින් හට අවස්ථාව සලසමින් ඔවුන්ගේ අනාගතයට අවැසි මූලික අඩිතාලම දැමීමයි.

අපගේ පාඨමාලා සඳහා යම් සිසුවෙක් සුදුසු කම් ලබන්නේ නම් මූලික ඇතුලත් වීමේ හා බඳවා ගැනීමේ ගාස්තුව රු. 5000/ කි.

7Q3C5366
_MG_1970
01
IMG_0132
_MG_1843
7Q3C5363
_MG_2499
7Q3C5622
7Q3C5677
IMG_0206
IMG_1557
IMG_0277
IMG_1935
IMG_2063
IMG_0141 Edit
IMG_0144
IMG_0869
7Q3C5366 _MG_1970 01 IMG_0132 _MG_1843 7Q3C5363 _MG_2499 7Q3C5622 7Q3C5677 IMG_0206 IMG_1557 IMG_0277 IMG_1935 IMG_2063 IMG_0141 Edit IMG_0144 IMG_0869

අපගේ සිනමා පාසල සඳහා ඉල්ලුම් කරන්නෙ කොහොමද?